ප්‍රධාන අඩවිය ගොසිප්

ගැරී කර්ස්ටන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස අද වැඩ අරඹයි

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වූ දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ගැරී කර්ස්ටන් (Gary Kirsten) අද (අප්‍රේල් 15) සිට නිල වශයෙන් සිය ධුරයේ කටයුතු ආරම්භ කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් මීට පෙර නිවේදනය කළ පරිදි, ඔහුගේ මූලික අවධානය යොමු වන්නේ ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා කණ්ඩායම සූදානම් කිරීම කෙරෙහි ය.