ශ්‍රී ලංකා 'A' කණ්ඩායම සහ නවසීලන්ත 'A' කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේදී ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ පන්දු 76කදී වේගවත් ලකුණු 103ක් රැස් කරමින් දස්කම් දැක්වීමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා 'A' කණ්ඩායම තරග 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.
නවසීලන්ත 'A' කණ්ඩායම හමුවේ ලසිත් කෘස්පුල්ලේගෙන් සුපිරි ශතකයක් Sinhala Only
This article is only available in Sinhala. You can translate it to English via Google Translate using the button below. However, please note that machine translation may contain errors and changes in meaning.
Translate to English