ප්‍රධාන අඩවිය ගොසිප්

2026 LPL තරගාවලිය ජූලි 8 වනදා ඇරඹේ

හයවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය 2026 ජූලි 08 වනදා සිට අගෝස්තු 08 වනදා දක්වා කොළඹ, මහනුවර සහ දඹුල්ල යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙවර ක්‍රීඩකයින් තෝරාගැනීම සඳහා වෙන්දේසියක් වෙනුවට 'Player Draft' ක්‍රමවේදය භාවිතා කෙරේ.