අවුරුදු නැකත් චාරිත්‍ර මතක් කිරීම Sinhala Only
This article is only available in Sinhala. You can translate it to English via Google Translate using the button below. However, please note that machine translation may contain errors and changes in meaning.
Translate to English
2026 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාව අප්‍රේල් 13 වන සඳුදා පූර්වභාග 08.11 ට සිදුවේ. එදින අප්‍රේල් 12 වන ඉරිදා අපරභාග 01.47 සිට අප්‍රේල් 13 වන සඳුදා පූර්වභාග 02.35 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇත.
ප්‍රධාන චාරිත්‍ර කිහිපයක් සඳහා නැකත් වේලාවන් පහත පරිදිය:
ලිප් බැඳ ගිනි මෙලවීම: අප්‍රේල් 13 වන සඳුදා පූර්වභාග 10.13 ට
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය: අප්‍රේල් 13 වන සඳුදා පූර්වභාග 11.05 ට
සියලුම ශ්‍රී ලාංකිකයින්ට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා!
Related News