Main Site Gossip

2026 T20 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීමට චමරි තීරණය කරයි Sinhala Only

This article is only available in Sinhala. You can translate it to English via Google Translate using the button below. However, please note that machine translation may contain errors and changes in meaning.

Translate to English

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට දැනට කිසිදු අදහසක් නොමැති බව තහවුරු කර තිබේ. 2026 වසරේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ICC කාන්තා පන්දුවාර 20-20 ලෝක කුසලානය දක්වා තමන් කණ්ඩායම මෙහෙයවීමට සූදානම් බව ඇය ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩ්න්ස් (Jamie Siddons) සමඟ පවසා ඇත.