Main Site Gossip

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී චමරිගෙන් සුපිරි දස්කම් Sinhala Only

This article is only available in Sinhala. You can translate it to English via Google Translate using the button below. However, please note that machine translation may contain errors and changes in meaning.

Translate to English

පසුගියදා නිමා වූ කොදෙව් සංචාරයේදී එක්දින සහ විස්සයි විස්ස තරගාවලි දෙකේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ චමරි අතපත්තුයි. එහිදී ඇය පන්දු යැවීමෙන්ද දස්කම් දක්වමින් කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා විශාල මෙහෙවරක් ඉටු කළාය.