ප්‍රධාන අඩවිය ගොසිප්

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී චමරිගෙන් සුපිරි දස්කම්

පසුගියදා නිමා වූ කොදෙව් සංචාරයේදී එක්දින සහ විස්සයි විස්ස තරගාවලි දෙකේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ චමරි අතපත්තුයි. එහිදී ඇය පන්දු යැවීමෙන්ද දස්කම් දක්වමින් කණ්ඩායමේ ජයග්‍රහණ සඳහා විශාල මෙහෙවරක් ඉටු කළාය.